“ක්‍රියාකාරී පර්යේෂණ” සඳහා පිරිවෙන් පද්ධති නිලධාරීන් සහ ගුරුවරුන් සවිබල ගැන්වීම පිළිබඳ වැඩමුළුව

“ක්‍රියාකාරී පර්යේෂණ” සඳහා පිරිවෙන් පද්ධති නිලධාරීන් සහ ගුරුවරුන් සවිබල ගැන්වීම පිළිබඳ වැඩමුළුව

පිරිවෙන් පද්ධතියේ නිලධාරීන් කාර්යමූල පර්යේෂණ සඳහා බලගැන්වීමේ පුහුණු වැඩමුළුව 2022 ජනවාරි 7 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

Date

Jan 07 2022
Expired!

Time

All Day
Category