
මාතලේ දිස්ත්‍රික් සියලුම පිරිවෙන් සදහා ෆොටෝ කොපි යන්ත්‍ර ලබාදීම
මාතලේ දිස්ත්‍රික් සියලුම පිරිවෙන් සදහා ෆොටෝ කොපි යන්ත්‍ර ලබාදීම, එම අවස්ථාව සලසා දුන් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමාට හා පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලු දෙනාට අපගේ පුණ්යාණුමෝදනාව පුදකර සිටිමු.