දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ අන්තර්ජාතික ප්‍රශ්නෝත්තර වැඩසටහන

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ අන්තර්ජාතික ප්‍රශ්නෝත්තර වැඩසටහන

2021.12.29 දින කොළඹ 07, ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්වන්නට යෙදුණු දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ අන්තර්ජාතික ප්‍රශ්නෝත්තර වැඩසටහනේ අවසන් වටයේ ජයග්‍රාහකයින්

1 වන ස්ථානය
පූජ්‍ය යාපහුවේ නාරද හිමි
ශ්‍රී ධම්මාලෝක ධර්මදූත පිරිවෙන
ගොඩිගමුව
ගම්පහ දිස්ත්‍රික්කය

2 වන ස්ථානය
පූජ්‍ය කැටවල සුදේව හිමි
ශ්‍රී සුමන මූලික පිරිවෙන
උඩඊරියගම,
පේරාදෙණිය.
මහනුවර දිස්ත්‍රික්කය

3 වන ස්ථානය
පූජ්‍ය තිරප්පන්කඩවල උපනන්ද හිමි
විද්‍යාසේඛර මහ පිරිවෙන
බැණ්ඩියමුල්ල
ගම්පහ.
ගම්පහ දිස්ත්‍රික්කය

3 වන ස්ථානය
පූජ්‍ය තිරප්පන්කඩවල උපනන්ද හිමි
විද්‍යාසේඛර මහ පිරිවෙන
බැණ්ඩියමුල්ල
ගම්පහ.
ගම්පහ දිස්ත්‍රික්කය

Date

Dec 29 2021
Expired!

Time

8:00 am - 12:00 am
Category