
මහියංගන කලාපයේ පිරිවෙන් හා විහාරස්ථාන සදහා ආධාර බෙදාදීම. 2021 09. 19
කොවිඩ් 19 වසංගතයෙන් පිඩාවට පත් මහියංගණ කලාපයේ පිරිවෙන්, විහාරස්ථාන හා සීලමාතා ආයතන සඳහා වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ උතුම් පුණ්‍යය කර්මය පරිත්‍යාගශීලී මහ සඟරැවනේ ද සම්පත් දායක මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙන් 2021.09.19 සිදුකෙරිණි.