
පරිවෙණාචාර්ය පත්වීම් ලිපි ප්රදානය කිරීම
පරිවෙණාචාර්ය පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය 2021.11.29 දින පෙ.ව. 9.00 ට අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කේ.කපිල සී.කේ පෙරේරා සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් එස්.එච් හරිස්චන්ද්‍ර යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්යෙන්වැයෙන්ත්විය.