පිරිවෙන් වරුණ – 2022

notice

පිරිවෙන් වරුණ – 2022

සියලු ම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලා,
සියලු ම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලා සහ මහත්වරු,
සියලු ම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විෂය ) ස්වාමීන් වහන්සේලා සහ මහත්වරු වෙත.

දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන පිරිවෙන් වරුණ ආධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනයේ නිල facebook පිටුවේ යොමුව පහතින් දක්වා ඇත. එම යොමුව සියලු ම පිරිවෙන් වෙත යොමු කොට එම පිටුව සමඟ පිරිවෙන් ප්‍රජාව එකතු කරගැනීමට කටයුතු සිදුකරන ලෙසත් දන්වා සිටිමි.

යොමුව:- https://www.facebook.com/109692075005625/posts/109712251670274/

වටිනාපහ සෝමානන්ද හිමි
අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන්