භාවනා හා ආකල්ප සංවර්ධන නායකත්ව පුහුණු එක් දින වැඩසටහන

භාවනා හා ආකල්ප සංවර්ධන නායකත්ව පුහුණු එක් දින වැඩසටහන

දහම්පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ, භාවනා හා ආකල්ප සංවර්ධන නායකත්ව පුහුණු එක් දින වැඩසටහන, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය කටුගම්පල නන්දරතන හිමිපාණන් වහන්සේගේ සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මාරඹ චන්දවිමල හිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් මුලතිව් තිලකමිත්‍ර මූලික පිරිවෙන් ආයතනයේ දී 2022.03.15 දින ක්‍රියාත්මක කෙරුණි.

Date

Mar 15 2022
Expired!

Time

All Day
Category