
ප්‍රාචීන ගුරු පුහුණු වැඩමුළුව
ප්‍රථම වතාවට සිදු කෙරෙන වැඩසටහනකි.
කෝවිඩ් වසංගතය නිසා කල් දැමූ ප්‍රාචීන ගුරු පුහුණු වැඩසටහන නැවතත්.
ස්ථානය ;- හෝකන්දර දක්ෂිණාරාම ද්විභාෂා පිරිවෙන
මාර්තු 9 දින සිංහල
මාර්තු 10 දින පාලි
මාර්තු 11 දින සංස්කෘත
අදාල ගුරුභවතුන්අදාල දිනට සහභාගි වෙන්න.
බලගොඩ අමරජොති හිමි
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාචීන අධ්‍යාපන අංශය)
අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් ) හා අධ්‍යාපන රාජ්‍ය ලේකම් වෙනුවට
(දක්ෂිණාරාම ද්විභාෂා පිරිවෙනට යන පාර
VX88+P63, Sri Jayawardenepura Kotte)