
කුරුණෑගල කලාපයේ පිරිවෙන් සදහා නිළ ඇදුම් බෙදා දීම
කුරුණෑගල කලාපයේ පිරිවෙන් සදහා නිළ ඇදුම් බෙදා දීම ස.අ.අධ්‍යක්ෂ උඩපොල සුගතමංගල හිමියන්ගේ හා ගුරු උපදේශක ඇතාවැටුනවැවේ රතනපාල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2021.09.29 දින ගැට්ටුවාන මහින්ද පිරිවෙනේ දී සිදුකරන ලදී.