පිරිවෙන් සංවර්ධන අරමුදල් පනතක් සම්මත කිරීම.

2

පිරිවෙන් සංවර්ධන අරමුදල් පනතක් සම්මත කිරීම.

පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සඳහා මෙන්ම ඒවායේ ඉගෙනුම ලබන ගිහි පැවිදි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන වියදම් ප්‍රතිපූර්ණය කිරීම සඳහා අනුග්‍රහය ලබාදීම පිණිස කෙටුම්පත් කරන ලද පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන අරමුදල් පනතට මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිත ය. මෙම අරමුදල ශක්තිමත් කර ගැනීම සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද දානපතියන්ගේ, විදේශ තානාපති කාර්යාල වල හා විදේශගත භික්‍ෂුන් වහන්සේලාගේ සහාය ලබා ගැනීමට අපේක්ෂිත ය.